Super Team

ජනතාක්ෂණ් ගැලරිය

ජනතාක්ෂණ් ව්‍යාපෘතිය මගින් විවිධ යෝග්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ දැනුම අවශ්‍ය ප්‍රජා කණ්ඩායම් වෙත ගෙනයෑම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ව්‍යාපෘතිය මගින් එසේ හදුන්වාදෙනු ලබන තාක්ෂණික ක්‍රමවේදයන්ගේ සහ එම දැනුම බෙදා හදා ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන්වල ජායාරූප මෙම ගැලරියෙහි ඇතුළත් කර ඇත.

 

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk