Super Team

අප සතු සම්පත් සහ ප්‍රකාශන

ප්‍රායෝගික තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව අපගේ දීර්ඝකාලීන අත්දැකීම් තුලින් අප ලබාගත් දැනුම විවිධාකරයෙන් සම්පිණ්ඩනයකර අවශ්‍ය ප්‍රජා කණ්ඩායම් වෙත ලබාදීමට අපි නිරන්තරයෙන් වෙ‍හෙසුනෙමු. විවිධ යෝගය තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ලියැවුණු පොත්පත්, තාක්ෂණික විස්තර, අත්පොත්, දැන්වීම් සහ පත්‍රිකා, වීඩියෝ පට, ආදර්ශන ඒ අතර ප්‍රධානවේ.

අපගේ සම්පත් මධ්‍යස්ථානය සතුව යෝග්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ලියැවුණු පොත් පත් සහ වෙනත් ප්‍රකාශන රාශියක් පවතී. ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අපගේ පුස්තකාල දත්ත ගබඩාව වෙත පිවිසෙන්න

ඔබට අ‍ප‍ගේ ප්‍රකාශන පරිශීලනය කිරීමට හෝ මිලදී ගැනීමට අවශ්‍යනම් ඔබගේ අවශ්‍යතාවය අප‍ වෙත ඉදිරිපත් කරන්න.

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk