Super Team

තොරතුරු පත්‍රිකා

නිවාස ඉදිකිරීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, සුළු පරිමාණ ධීවර කර්මාන්තය,ප්‍රවාහනය සහ මාර්ග, ජීවනෝපාය සංවර්ධනය යන ක්ෂේත්‍රවල පශ්චාත් ආපදා පුනරුත්තාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතුවල නියුතු ආයතන සදහා අවශ්‍ය තොරතුරු මෙහි ඇතුලත්වේ. ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතුවල නියුතුවීම තුලින් ලබාගත් දැනුම හා අත්දැකීම් පාදක කොටගෙන මෙම තොරතුරු පත්‍රිකා සම්පාදනය කර ඇත.

නිවාස සහ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම

පශ්චාත් ව්‍යසන අවස්ථාවලදී නිවාස හා ජීවනෝපායමාර්ග සංවර්ධනය කිරීම

සුළු පරිමාණ ධීවර කර්මාන්තය සවි බලගැන්වීම

පශ්චාත් ව්‍යසන අවස්ථාවලදී ග්‍රාමීය ප්‍රජාවන් සදහා යෝග්‍ය ප්‍රවාහන මාධ්‍යයන් සහ යටිතල පහසුකම්

පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතුවලදී අපද්‍රව්‍ය කළමනාකරණනය කිරීම

  කෘෂිකර්මාන්තය

ජලය සහ සනීපාරක්ෂාව

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk