Super Team

පොත්පත්

Plantation, Production and use of Biofuels at the community level in Sri Lanka

මෙම ප්‍රකාශනය ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය සහ ශ්‍රී ලංකාවේ ද්‍රව  ඉන්ධන පිළිබද තාක්ෂණික උපදේශක කමිටුව විසින් ක්‍රියාත්මක කළ ද්‍රව ජීව ඉන්ධන නිෂ්පාදනය පිළබද ව්‍යාපෘතියේ අත්දැකීම් අළලා සකස් කෙරුණකි.
ISBN:978-955-9417-50-7
මාධ්‍යය: ඉංග්‍රීසි
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2009
පිටු:iii,69
මිල: රු 250.00

Community Based Rural Transport Interventions

මෙය ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය විසින් ග්‍රාමීය ප්‍රවාහනය සම්බන්ධයෙන් ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් ලබාගත් දැනුම සහ අත්දැකීම් බෙදා හදා ගැනීමට ගත් උත්සාහයකි. 
ISBN:978-955-9417-42-2
මාධ්‍යය: ඉංග්‍රීසි
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2007
පිටු:XII,222
මිල: රු 200.00

Best Practices for Micro - Hydro Development

කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර සැලසුම්කිරීමේදී, ඉදිකිරීමේදී සහ පවත්වාගෙන යෑමේදී සැලකිළිමත් විය යුතු කරුණු  පිළිබද කෙරෙන විග්‍රහයකි. මෙය විකල්ප බලශක්ති භාවිතය පිළිබද සැලසුම් සකස්කරන්නන්ට සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ යෙදි සිටින්නන්ට ඉතා ප්‍රයෝජනවත් විය හැකි ප්‍රකාශනයකි.
ISBN:955-9417-18-5
මාධ්‍යය: ඉංග්‍රීසි
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
පිටු:XV,116
මිල: රු 200.00

Participatory Training forDevelopment

මෙම පොත පුහුණු ක්‍රමවේදයට අයත් සිද්ධාන්ත කරුණු, සංකල්ප උපාය මාර්ග, විවිධ පුහුණු ප්‍රවේශයන්, පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමේදී අනුගමනය කළ යුතු කරුණු , පුහුණුකරුවකු තුල තිබියයුතු ගුණාංග හා සාරධර්ම පිළිබදව සවිස්තරව සාකච්ඡා කරයි. මෙය ආධුනිකයන් මෙන්ම ප්‍රවීන පුහුණුකරුවන්ටද ප්‍රයෝජනයට ගතහැකි පොතකි.
ISBN:955-9417-24-X
Medium: English
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2006
පිටු:XVIII, 382
මිල: රු 700.00

ව්‍යසන කළමනාකරණයට ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ මුහුණුවර

ව්‍යසන හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන විෂය සම්බන්ධ නිශ්චිත තොරතුරු දකුණු ආසියානු කලාපය තුල ලබාගැනීමේ අසීරුතාවයට පිළයමක් ලෙස මෙම පොත ප්‍රකාශයට පත්කර ඇත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සංවර්ධනය පිළිබද කරුණු ව්‍යසන කළමනාකරණය තුලින් පිළිබිඹු වන ආකාරය මෙහි සාකච්ඡාවේ.
ISBN:955 9417 16 9
මාධ්‍යය: ඉංග්‍රීසි, සිංහල, දෙමළ
ප්‍රකාශනය: ITDG දකුණු ආසියා සංවිධානය
ප්‍රකාශන වර්ෂය:2003
පිටු: 176

මිල: Sinhala: සිංහල: රු 300.00, දෙමළ: රු 300.00,ඉංග්‍රීසි: රු 400.00

Assessing Participation - A debate from South  Asia

මෙය දුර්යෝග් නිවරාණ් ජාලය මගින්  1999 නොවැම්බර් මස කොළඹදී පවත්වන්නට යෙදුනු වැඩමුළුවකදී ඉදිරිපත්කරනලද දේශන පත්‍රිකාවන්හි එකතුවකි. මෙම වැඩමුළුව සදහා සහයෝගය ලබාදුන්නේ අන්තර් මාධ්‍ය තාක්ෂණ සමූහයයි. මෙම පත්‍රිකාවන් සංවර්ධන ක්‍රියාවලියේදී එහි පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය පිළිබද කතා කරයි. 

ISBN:81-220-0459-8
මාධ්‍යය: ඉංග්‍රීසි
ප්‍රකාශනය:Konark ප්‍රකාශන ආයතනය
ප්‍රකාශන වර්ෂය:1996
පිටු:VIII, 288
මිල: රු 300.00

Meeting the Challenge of Disasters

ප්‍රජා මූල ආපදා කළමනාකරණය පිළිබද අත්දැකීම් සහ යහ ක්‍රියාකාරකම්වල එකතුවක් ලෙස මෙම පොත හැදින්විය හැකිය. 
ISBN:955-9417-21-5
මාධ්‍යය: ඉංග්‍රීසි
ප්‍රකාශනය:ITDG – දකුණු ආසියා ආයතනය
ප්‍රකාශන වර්ෂය:2005
පිටු:50
මිල: රු 250.00

South Asian Women: Facing Disasters Securing Life

මෙය ආපදා අවස්ථාවන්හිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සම්බන්ධ ගැටළු පිළිබද සාකච්ඡා කරනු ලබන ලිපි කිහිපයක එකතුවකි.
ISBN:955-639-000-6
මාධ්‍යය: ඉංග්‍රීසි
ප්‍රකාශනය:ITDG – දකුණු ආසියා ආයතනය
ප්‍රකාශන වර්ෂය:1997
පිටු:75
මිල: රු 200.00

Is a Community based Micro -Hydro Electrification scheme suitable for your village?

කුඩා පරිමාණ ජල විදුලි යෝජනා ක්‍රමයන් මගින් තම ප්‍රදේශයේ විදුලි අවශ්‍යතාවයන සපුරා ගත හැකි දැයි තීරණය කිරීම සදහා ඒ පිළිබද මූලික දැනුමක් ලබා තිබීම අත්‍යාවශ්‍යවේ. මෙහිදී සැලකිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් ඇති අතර මූලික ගණනය කිරීමද ඒ සදහා ඇතුලත්වේ. මෙම පොත් පිංච ඒ පිළිබද මූලික අවබෝධයක් සරල ලෙස ලබාදීම සදහා ගත් උත්සාහයකි.
ISBN: 978-955-9417-47-7
මාධ්‍යය: ඉංග්‍රීසි
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2009
පිටු:27
මිල: රු 100.00

Technology & Approach - Community based Micro - Hydro Village Electrification Schemes

 
ISBN: 978-955-9417-49-1
මාධ්‍යය: ඉංග්‍රීසි
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2009
පිටු:27
මිල: රු 100.00

Operation & Maintenance of Community Based Micro - Hydro Electrification Schemes

 
ISBN: 978-955-9417-48-4
මාධ්‍යය: ඉංග්‍රීසි
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2009
පිටු:27
මිල: රු 100.00

Towards Resilient Cities: A guidance  note on engaging urban poor

 
ISBN:
මාධ්‍යය: ඉංග්‍රීසි
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:
පිටු:
මිල: රු

ප්‍රජා දායකත්ව ගිණුම් සංග්‍රහය

 
ISBN: 978-955-9417-43-9
මාධ්‍යය: සිංහල
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2008
පිටු:110
මිල: රු 200.00

මුහුදු කෑම

 
ISBN: 978-955-9417-39-2
මාධ්‍යය: සිංහල,ඉංග්‍රීසි,දෙමළ
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2007
පිටු:18
මිල: රු 100.00

සුළි සුළගක් එනවෝ

 
ISBN: 978-955-9417-38-5
මාධ්‍යය: සිංහල,ඉංග්‍රීසි,දෙමළ
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2007
පිටු:14
මිල: රු 100.00

කඩා හැලෙන කදු

 
ISBN: 978-955-9417-40-8
මාධ්‍යය: සිංහල,ඉංග්‍රීසි,දෙමළ
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2007
පිටු:18
මිල: රු 100.00

ජල ගැල්මයි ගෙරවිල්ලයි

 
ISBN: 978-955-9417-37-8
මාධ්‍යය: සිංහල,ඉංග්‍රීසි,දෙමළ
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2007
පිටු:18
මිල: රු 100.00

පෑවිල්ල

 
ISBN: 978-955-9417-36-1
මාධ්‍යය: සිංහල,ඉංග්‍රීසි,දෙමළ
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2007
පිටු:14
මිල: රු 100.00
 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk