Super Team

අත්පොත්

ගෘහස්ථ ජීව වායු පද්ධති: පරිහරණයට හා නඩත්තුවට උපදෙස්

ජීව වායුව ව්‍යාප්ත කිරීමේදී එය භාවිතා කරන්නන් විසින් ඒ පිළිබද අත්පොතක් පරිහරණය කළ යුතුම වෙයි. මෙම පොත ජීව වායු තාක්ෂණය පිළිබදව දේශීය භාෂාවෙන් සැකසුන ප්‍රකාශනයක අවශ්‍යතාව ඉතා තදින් අවධාරණය වූ වකවානුවක කාලීන අවශ්‍යතාවයක් සපුරාලීමට ගත් එක් උත්සාහයකි.
ISBN:955-9417-23-1
මාධ්‍යය: සිංහල
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2006
පිටු:20
මිල: රු 150.00

Technical Manual on community based Rural Road construction and Maintenance

ප්‍රජා මූලික ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සහ නඩත්තුව, ඒ සදහ භාවිතාකරන උපකරණ සහ එහිදී පිළිපැදිය යුතු උපදෙස් අඩංගු අත්පොතකි
ISBN:978-955-9417-41-5
මාධ්‍යය: ඉංග්‍රීසි
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය, 2007
ප්‍රකාශන වර්ෂයt:2007
පිටු:138
මිල: රු 250.00

ගෘහස්ථ වැසිජල කළමනාකරණය

ගෘහස්ථ වැසිජල ටැංකි ඉදිකිරිම සහ නඩත්තුව පිළබද ලියැවුණු අත්පොතකි.
ISBN:978-955-9417-29-3
මාධ්‍යය: සිංහල සහ දෙමළ
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
ප්‍රකාශන වර්ෂය:2007
පිටු:47
මිල: LKR 150.00
   

සුළං විදුලි යන්ත්‍රයක වාර්ෂික නඩත්තුව

විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස සුළං බලය යොදාගන්නා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සිය බලාගාර පවත්වාගෙන යෑමේදී මතුවන ගැටලුකාරී තත්වයන් හමුවේ අනිවාර්යයෙන්ම සිය සේවාදායකයා හෝ නිෂ්පාකදයා සම්බන්ධකරගැනීමට සිදුවේ. එහෙත් එය මෙම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දුෂ්කර සහ අපහසු කටයුත්තකි. එවැනි ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සුළං විදුලි බලාගාරයක නඩත්තු කටයුතු පහසුවෙන් කරගෙන යෑමට මග පෙන්වීමක් ලෙස මෙම සුළං විදුලි යන්ත්‍රයක වාර්ෂික නඩත්තුව සම් අත්පොත සම්පාදනය කරඇත.
ISBN:955-9417-22-3
මාධ්‍යය: සිංහල සහ දෙමළ
ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය, 2006
පිටු:22
මිල: රු 150.00
 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk