Super Team

වාර්තා

South Asia Disaster Report 2010 (දකුණු ආසියාවේ ආපදා පිළිබද වාර්තාව - 2010)

මෙය ලෝක ආපදා පිළිබද වාර්ෂික වාර්තාවට සමගාමීව ප්‍රථම වතාවට දකුණු ආසියා කලාපයේ ආපදා පිළිබද නිකුත්වූ වාර්තාවයි. දකුණු ආසියානු කලාපයට බලපාන ලද ආපදාවන් සහ පශ්චාත් ආපදා කළමණාකාර කටයුතු පිළිබද විග්‍රහයන් මෙහි ඇතුළත්වේ.

  • මාධ්‍යය: ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය සහ දුර්යෝග් නිවාරණ් ලේකම් කාර්යාලය
  • ප්‍රකාශන වර්ෂය:2010
  • පිටු:116
  • මිල: රු 600.00 

South Asia Disaster Report 2008 (දකුණු ආසියාවේ ආපදා පිළිබද වාර්තාව - 2008)

මෙය ලෝක ආපදා පිළිබද වාර්ෂික වාර්තාවට සමගාමීව ප්‍රථම වතාවට දකුණු ආසියා කලාපයේ ආපදා පිළිබද නිකුත්වූ වාර්තාවයි. දකුණු ආසියානු කලාපයට බලපාන ලද ආපදාවන් සහ පශ්චාත් ආපදා කළමණාකාර කටයුතු පිළිබද විග්‍රහයන් මෙහි ඇතුළත්වේ.

  • ISBN:978-955-9417-51-4
  • මාධ්‍යය: ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය සහ දුර්යෝග් නිවාරණ් ලේකම් කාර්යාලය
  • ප්‍රකාශන වර්ෂය:2008
  • පිටු:88
  • මිල: රු 600.00 

South Asia Disaster Report 2005 (දකුණු ආසියාවේ ආපදා පිළිබද වාර්තාව - 2005)

මෙය ලෝක ආපදා පිළිබද වාර්ෂික වාර්තාවට සමගාමීව ප්‍රථම වතාවට දකුණු ආසියා කලාපයේ ආපදා පිළිබද නිකුත්වූ වාර්තාවයි. දකුණු ආසියානු කලාපයට බලපාන ලද ආපදාවන් සහ පශ්චාත් ආපදා කළමණාකාර කටයුතු පිළිබද විග්‍රහයන් මෙහි ඇතුළත්වේ.

  • ISBN:969-9041-01-03
  • මාධ්‍යය: ඉංග්‍රීසි
    ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය සහ පකිස්ථානයේ ග්‍රාමීය ව්‍යාපාර සංවර්ධනය පිළිබද ප්‍රතිපත්ති ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2006
  • පිටු:148
  • මිල: රු 600.00 
 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk