Super Team

පුවත් සඟරා

ජනතාක්ෂණ පුවත්: 2009, වෙළුම 04, කලාපය 2

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

මෙම ජනතාක්ෂණ පුවත් කලාපය තුලින් ධීවර කර්මාන්තයේ නොපෙනෙන පැතිකඩක් පිළිබද සාකච්ඡා කරන අතර දේශීය ධීවර කර්මාන්ත්‍ය මුහුණ දෙන අභියෝග පිළිබද දැනුවත් කරයි.

  • මාධ්‍යය: සිංහල,දෙමළ
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2009
  • පිටු:45
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්:2009, වෙළුම 04, කලාපය 1

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

මෙම ජනතාක්ෂණ පුවත් කලාපය තුලින් ඉදිරිපත්කර ති‍බෙන්නේ නාගරික දිළිදු ජනතාව‍ගේ හෙට දවස යහපත් කරලීම සදහා යොදා ගත හැකි ක්‍රියාමාර්ග පිළබදවයි.

  • මාධ්‍යය: සිංහල
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2009
  • පිටු:45
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්:2008, වෙළුම 02, කලාපය 3

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

මෙම ජනතාක්ෂණ පුවත් කලාපය  දේශගුණික විපර්යාසයන් පිළබද විමර්ෂණයක නියැලෙයි.

  • මාධ්‍යය: සිංහල
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2008
  • පිටු:58
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්:2008, වෙළුම 04, කලාපය 2

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

මෙවර ජනතාක්ෂණ පුවත් කලාපය තුලින් ඉදිරිපත් කරනු ලබන්නේ ඔබේ නිවාස සිහිනය සැබෑවක් බවට පත්කර ගැනීම සදහා අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබාදීමයි.

  • මාධ්‍යය: සිංහල,දෙමළ
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2008
  • පිටු:37
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්:2008, වෙළුම 04, කලාපය 1

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

මෙවර ජනතාක්ෂණ පුවත් කලාපය තුලින් ඉදිරිපත් මෙවර ජනතාක්ෂණ පුවත් කලාපයේ අරමුණ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන මාධය ක්‍රියාකාරීත්වය පිළබද හා ජනතා මෙහෙවරට දායක වූ ප්‍රජා සන්නිවේදන මාධය පිළබද දැනුවත් කිරීමයි.

  • මාධ්‍යය: සිංහල,දෙමළ, ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2008
  • පිටු:37
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්: 2007, වෙළුම 03, කලාපය 4

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

මෙවර කලාපය සදහා පාදක වන්නේ විදුලිබල සහ බලශක්ති අවශ්‍යතා සදහා විකල්ප බලශක්ති ප්‍රභවයන් යොදාගත් දිවයිනේ විවිධ ප්‍රදේශවල දිවි ගෙවන ජන කොටස්වල ප්‍රායෝගික අත්දැකීම්වේ.

  • මාධ්‍යය: සිංහල,දෙමළ
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2007
  • පිටු:44
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්: 2007, වෙළුම 03, කලාපය 3

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

ආහාර සුරක්ෂිතතාව සදහා පාරම්පරික තාක්ෂණයේ වැදගත්කම සාකච්ඡාවන ලිපි පෙළක් ඇසුරින් මෙවර ජනතාක්ෂණ පුවත් කලාපය සකස්කර ඇත.

  • මාධ්‍යය: සිංහල,දෙමළ,ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2007
  • පිටු:29,(2)
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්: 2007, වෙළුම 03, කලාපය 2

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

ආබාධ සහිත පුද්ගලයන් පිළිබදව ජාතික සහ දකුණු ආසියානු කලාපීය වශයෙන් දැනුවත් කිරීම සහ අත්දැකීම් හුවමාරු කිරීම සදහා සම්මන්ත්‍රණයක් 2007 මාර්තු මාසයේදී පැවැත්විණ. එහිදී ඉදිරිපත් කරන ලද වාර්තා, ලිපි ලේඛන හා සාකච්ඡා ඇසුරින් මෙවර කලාපය පෝෂණයවී ඇත

  • මාධ්‍යය: සිංහල,දෙමළ,ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2007
  • පිටු:19
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්: 2007, වෙළුම 03, කලාපය 1

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

  • මාධ්‍යය: සිංහල,දෙමළ,ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2007
  • පිටු:11
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්: 2006, වෙළුම 02, කලාපය 4

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

ආපදා කළමනාකරණය පිළිබද මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ලංකාදීප පුවත්‍පතේ පළවූ ලිපි පෙළක එකතුවකි.

  • මාධ්‍යය: සිංහල,දෙමළ,ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2006
  • පිටු:31, (2)
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්: 2006, වෙළුම 02, කලාපය 2

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

  • මාධ්‍යය: සිංහල,දෙමළ,ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2006
  • පිටු:25
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්: 2006, වෙළුම 02, කලාපය 1

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

  • මාධ්‍යය: සිංහල,දෙමළ,ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2006
  • පිටු:20
  • මිල: රු 100.00

ජනතාක්ෂණ පුවත්: 2005, වෙළුම 01, කලාපය 4 (විශේෂ කලාපය)

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

  • මාධ්‍යය: සිංහල,දෙමළ,ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2005
  • පිටු:32

 

ජනතාක්ෂණ පුවත්: 2005, ඔක්තෝබර් කලාපය

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

  • මාධ්‍යය: සිංහල
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2005
  • පිටු:43

 

ජනතාක්ෂණ පුවත්: 2005, ජූනි කලාපය

තිරසාර සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ ත්‍රෛමාසික පුවත් සගරාව

  • මාධ්‍යය: සිංහල
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2005
  • පිටු:42

 

E-Net: 2011 ජූලි කලාපය (2)

  • මාධ්‍යය:ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2011
  • පිටු:19

E-Net: 2011, කලාපය 1

  • මාධ්‍යය:ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2011
  • පිටු:19

E-Net: 2010, කලාපය 2

  • මාධ්‍යය:ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2010
  • පිටු:19

E-Net: 2010, කලාපය 1

  • මාධ්‍යය:ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2010
  • පිටු:19

E-Net: 2009, කලාපය 2

  • මාධ්‍යය:ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2009
  • පිටු:19

E-Net: 2009, කලාපය 1

  • මාධ්‍යය:ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2009
  • පිටු:19

E-Net: 2008, කලාපය 2

  • මාධ්‍යය:ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2008
  • පිටු:19

E-Net: 2008, කලාපය 1

  • මාධ්‍යය:ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2008
  • පිටු:19

E-Net: 2007, කලාපය 1

  • මාධ්‍යය:ඉංග්‍රීසි
  • ප්‍රකාශනය:ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය
  • ප්‍රකාශන වර්ෂය:2007
  • පිටු:19
 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk