Super Team

ජීවනෝපාය සංවර්ධනය

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුල ජීවනෝපායමාර්ග සංවර්ධනය යනු ප්‍රධානත‍්‍වයේලා සැලකිය යුතු කරුණක් බව අපි විශ්වාස කරමු. අපගේ දීර්ඝකාලීන සංවර්ධන අත්දැකීම් තුලින් හදුනාගත් ආපදා ප්‍රතිරෝධී තිරසාර ජීවනෝපාය ප්‍රවේශය - ස්වභාවික, භෟතික, මූලමය,  සාමාජයීය සහ මානව සම්පත් ජීවනෝපායමාර්ගවල පදනම ලෙස හදුනාගනී. විවිධ ආපදාවන්ට, ගැටුම්වලට මුහුණදීම නිසා සහ ආර්ථිකයෙහි විවිධ අනිසි බලපෑම් නිසා සිය ජීවනෝපායමාර්ග නිසි ලෙස පවත්වාගෙන යෑමට නොහැකිව අපහසුතාවයට පත්වූ ජනතාවට සහන සැලසීමට ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය නිරන්තරයෙන් කටයුතුකර ඇති අතර ඒ හා සබැදි අත්දැකීම් රාශියක් අප සතුව පවතී.     

 

 

Tags: Paddy
 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk