Super Team

කඩදාසි ප්‍රතිචක්‍රීකරණය

නගරයේ සුපිරි වෙළදසැල්වලින් ඉහළ මිලකට අලෙවිවන අත්කඩදාසි නිර්මාණය ගැන ඔබ මොහොතකට සිතා බැලුවාද? මේ විසිතුරු අත්කඩදාසි සැකසෙන්නේ ඉවත්කරන කඩදාසිවලින් බව ශබ දැන සිටියාද? ඉවත්කරන කඩදාසි සරල රසායනික ප්‍රතික්‍රියාවකට බදුන්කරලා අත්කඩදාසි නිපදවාගන්නට පුළුවන්. තාක්ෂණය සරල වීම, අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි වීම සහ මූලික වශයෙන් විශාල වියදමක් දැරීමට අවශ්‍ය නොවීම නිසා අත්කඩදාසි නිෂ්පාදනය ‍බොහොම ලාභදායක රැකියාවක්ත ඉහළ නිමාවකින් යුතු අත්කඩදාසිවලට මුද්‍රණ වෙළදපොළේ පවතින්නේ සතුටුදායක ඉල්ලුමක්.

මෙම වීඩියෝ පටයෙන් අත්කඩදාසි නිෂ්පාදනය පිළිබද මුලික අදහසක් ලබාගැනීමට ඔබට පුළුවන්.

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk