Super Team

කොස් විජලනය

පුරාණයේ විසූ ශ්‍රී ලාංකිකයින් ‍කොස්, දෙල් වැනි දේශීය ආහාර පරිභෝජනටය පුරුදු වෙලා හිටියා. මේවායේ   විශාල පෝශණ ගුණයක් හා ශක්ති ප්‍රමාණයක් අඩංගු බව ඔවුන් දැනගෙන හිටියා. මේ නිසා ඔවුන්ට ලෙඩ රෝග වැළදීමේ හැකියාවද අඩුවී තිබුණා. නමුත් වර්තමානයේ ජීවත්වන ජනතාව මෙවැනි දේශීය ආහාර භාවිත‍යෙන් ක්‍රමයෙන් ඈත්වීයන බවක් අපට පෙනෙනවා. එයට මූලික හේතුව වන්නේ   ඔවුන් ජීවත්වන කාර්ය බහුල ජීවන ර‍ටාවයි. අද බොහෝ කාන්තාවන් කොස්, දෙල් වැනි ආහාර පිළියෙල කරගැනීමට මැලිකමක් දක්වන්නේ  ඒ වා පිළියෙල කරගැනීමට වැඩි වේලාවක් ගතවන නිසයි. මේ නිසා මෙවැනි ආහාර නිකරු‍නේ පොළවට පස් වෙලා යනවා. මෙයට විකල්පයක් ලෙස මෙවැනි ආහාර වර්ග විජලනය කිරීමේ තාක්ෂණය අපට හදුන්වන්නට පුළුවන්. 

 

 

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk