Super Team

සූර්යය මාළු විජලන යන්ත්‍රය

කරවල යනු අප කා අතරත් ජනප්‍රිය ආහාරයක්. කරවල නිෂ්පාදනය ශ්‍රී ලංකාව තුල කරවල නිෂ්පාදනය බොහෝදුරට සිදුවන්නේ වෙරළාශ්‍රිත කුඩා පරිමාණ කර්මාන්තයක් ලෙසයි. ‍මෙහිදී කරවල වියලාගැනීම සිදුවන්නේ විවෘත හිරු එළියට නිරාවරණය කිරීමෙන් වන අතර එහිදී විවෘත පරිසරයට නිරාවරණය වීම නිසා දූවිලි සහ ආ‍‍නෙකුත් අපද්‍රව්‍ය මගින් නිපදවෙන කරවල වල ගුණාත්මය අඩුවීම වැලකිය නොහැකි දෙයක්. ‍‍බොහෝ කරවල නිෂ්පාදකයින් කුඩා පරිමාණයෙන් ‍‍මෙම කර්මාන්තයේ නියැලී සිටින නිසා මිල අධික කරවල විජලය යන්ත්‍ර භාවිතයද ‍‍බො හෝ අවස්ථාවලදී ප්‍රායෝගික ව‍න්නේ නැහැ.

අඩු වියදමකින් සාදාගත හැකි එමෙන්ම ‍‍නඩත්තුවත් ඉතා පහසු සූර්ය විජලන යන්ත්‍රය මේ සදහා කදිම පිළිතුරක්.

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk