Super Team

විකල්ප බලශක්තිය

ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය විකල්ප බලශක්ති උත්තපාදනය හා සම්බන්ධ විවිධ තේමාවන් ඔස්සේ සිය වැඩකටයුතු මෙහෙයවයි. විකල්ප බලශක්තිය පිළිබඳ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ අත්හදාබැලීම් සිදුකිරීම, ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතන හා ජාලගතවීම, විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිතාකිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රජා කණ්ඩායම්වල දැනුම සහ ධාරිතා වර්ධනය සහ මෙම ක්ෂේත්‍රයේ නියැලීසිටින ‍අනෙකුත් ආයතන සමඟ සහයෝගීත්වයෙන් දිගුකාලීන සහ දුප්පත් සහ ආන්තික කණ්ඩායම් කෙරෙහි අවධානය යොමුකරනු ලබන බලශක්තිය ප්‍රතිපත්තීන් කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය යොමුකරවීම පිණිස කටයුතු කිරීම ඉන් ප්‍රධානවේ.

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk