Super Team

නිවාස ඉදිකිරීම

නිවාස ඉදිකිරීම

බොහෝ අවස්ථාවලදී අපට වැඩිපුර අසන්නට හා දකින්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික තාක්ෂණික කුමවේදයන්ට අනුව ගොඩනැගෙනන නිවාස ගැන පමණයි. සාම්ප්‍රදායික නිවාස ඉදිකිරීමේ තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය කිරීමේදී ගොඩනැගිලි ද්‍රව්‍ය හා ආනෙකුත් අවශ්‍යතා සඳහා අධික පිරිවැයක් අනිවාර්‍යයෙන්ම දැරිය යුතුයි. මෙම ගැටලුවෙන් මිදීම සඳහා සකසුරුවම් නිවාස ඉදිකිරීමේ විවිධ තාක්ෂණික ක්‍රමවේද භාවිතාකළ හැකියි. එහිදී වැයවන ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රමාණය හා අනෙකුත්වියහියදම් සාම්ප්‍රදායික ක්‍රමයට වඩා කිහිප ගුණයකින් අඩුයි. එසේම එම නිවාස පරිසර හිතකාමී වීම සහ අපේ රටේ දේශගුණික රටාවට ඔරොත්තුදීමේ ගුණයෙන් ඉහළ වීම විශේෂයි. ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය මෙවන් නිවාස ඉදිකිරීමේ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ විවිධ අත්හදැබැලීම් සිදුකර ඇති අතර එයින් ලබාගත් දැනුම එම දැනුම සහ එවන් සාර්ථක තාක්ෂණික ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීමේ නියැලී සිටී

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk