Super Team

ධීවර කර්මාන්තය

ධීවර කර්මාන්තය

ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන අතරතුර විදේශ විනිමය උපයා දෙන මාධ්‍යයක් වශයෙන් ධීවර කර්මාන්තයට අයත් වන්නේ වටිනා ස්ථානයකි. ශ්‍රී ලාංකීය පවුල් 146, 940 කට ආසන්න ප්‍රමාණයක් එදිනෙදා දිවිපෙවත සරිකර ගන්නේද ධීවර කර්මාන්තයේ නිරත වීමෙනි. ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය 2004 සුනාමි ව්‍යස‍නයයෙන් පසු කාලයේ සිට වෙරළාශ්‍රිත කුඩා පරිමාණ ධීවර ප්‍රජාව සමඟ ඔවු‍න්‍ගේ අභිවෘර්ධිය පිණිස විවිධ සංවර්ධන කටයුතුවල නියැලී සිටී. ඔවු‍න්වෙත සුදුසු ධීවර ආම්පන්ව සපයාදීම, එම ආම්පන්න නිර්මාණය සඳහා ඔවුන් පුහුණු කිරීම සහ ධීවර ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති සැකසීමේදී ඊට සිය දායකත්වය සැපයීම එම කටයුතුවලින් කිහිපයකි.

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk