Super Team

ජලය සහ සනීපාරක්ෂාව

වාර්තාවලට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 900කට පමණ ප්‍රමාණවත් පිරිසිදු ජල පහසුකම් නොමැති අතර බිලියන 2.7 කට පමණ මූලික සනීපාරක්ෂක පහසුකම් නොමැති බව හෙලිවී තිබෙනවා. බොහොමයක් සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන ක්‍රියාවලිය පසුගාමී තත්වයට පත්වීමට මෙය ප්‍රධාන හේතුවක් ලෙස සැළකීමට පුළුවන්. ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය ශ්‍රී ලංකාව ඇතුළු ඇතැම් දකුණු ආසියා රටවල පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා විවිධ යෝග්‍ය තාක්ෂණික ක්‍රමවේදයන්ද අත්හදාබලා තිබෙන අතර එමගින් ලබාගත් දැනුම සහ අත්දැකීම් රැසක් ආයතනය සතුව පවතී.

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk