Super Team

අපද්‍රව්‍ය කළමනාකරණය

තැනින් තැන කසළ විසිරී ඇති පාරතොට හා එයින් නික්මෙන අමිහිරි දුර්ගන්ධය බොහෝ නාගරික ජනාවාසවලට ආවේණික සුලභ දසුනක්. කැළිකසල බැහැර කිරීමට ක්‍රමවත් වැඩ පිලිවෙළක් නොමැතිවීම මෙයට මූලික හේතුවක්. කැළි කසළ ගැටලුවට සාර්ථක විසදුමක් කසළ කළමනාකරණයෙන් ලබාගන්නට පුළුවන්. ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය ලංකාවේ විවිධ ප්‍රදේශවල කැළි කසළ කළමනාකරණය සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මකකර ඇති අතර එම ව්‍යාපෘති මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට සමත්වී තිබෙනවා.

 

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk